Colombo Today Local News

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

සේනා දළඹු උවදුරෙන් හානී වූ වගාවන් සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
 
මේ අතර සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ ද සහය ලබා ගැනීම කෙරෙහි  රජයේ අවධානය යොමුව තිබෙනවා.
 
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේ දළඹුවා මර්දනයට රජය මේ වනවිට උපරිම  ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Related posts

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

වරාය නගරයට රෝහලක්

Admin

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

දේශපාලන අර්බුධය මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday