Colombo Today Local News

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා – සෝභිත හිමිගේ දේහය ඉදිරියේ ජනපති දිවුරයි

BUP_DFT_DFT-1-21පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ යහපාලනය, සාධාරණ සමාජය ඇති කිරීම සදහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ගත හැකි සියලු උත්සහයන් අනුගමනය කරන බවදැඩි අධිෂ්ඨානයෙන් පවසන බවත් උන්වහන්සේගේ ගෞරවනීය දේහය ඉදිරියේ සපථ කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.

Related posts

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

කීත් නොයාර් පැහැර ගැනීම පිළිබද ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්‌ ගන්න නියෝග

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday