Colombo Today Local News

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

පැහැදිලිව හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් මෙරට ප්‍රදේශ කිහිපයකට නිරීක්ෂණය වී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරක හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ හෝමාගම, කටාන හම්බන්තොට හා ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම ආකාශ වස්තුව පෙරේදා නීර්ක්ෂණය වී ඇති බවයි.

කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව පිළිබඳ වැඩිදුර යමක් ප්‍රකාශ කිරීමටනම් තවදුරටත් දත්ත අධ්‍යයනය කළ යුතු බවට මහාචාර්යවරයා පවසයි

Related posts

කෘෂිකර්මයේ සියයට හතරක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නවතයි

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday

කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

colombotoday

“හොරු ඇල්ලීමේ බලය අපිට තිබුණා නම් මහින්ද ඇතුළු නඩේම හිරේ” – අනුර දිසානායක

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday