World

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

මාලදිවයින රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මුල් වරට සිරකරුවන් තිදෙනකු එල්ලා මරාදැමීමට තීරණය කර තිබේ.

ලබන මාසයේ මොවුන් එල්ලා මරාදමන බව මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමින් හෙළිකර තිබේ.

එහෙත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම සිරකරුවන්ට සාධාරණ නඩු විභාගයක්‌ ලැබී නැති බවය.

මාලදිවයින රජය මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ වසර 60 කට පසුවය.

Related posts

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Admin

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

colombotoday

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවට

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday