Colombo Today Local News

හිටපු ජනපති අදත් කොමිසමේ

150331113517_mahinda_rajapaksa_512x288_ap_nocreditහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් බරපතල දූෂණ වංචා සොයන විශේෂ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය නාලිකාවක ප‍්‍රචාරය කළ වෙළද දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා හිටපු ජනපතිවරයා ජනපති කොමිසම හමුවට කැදවන ලදි.

Related posts

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

colombotoday

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

colombotoday