EntertainmentGossipWorld

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

filmstill-er-ist-wieder-da

ජර්මනියේ නාසිවාදී නායක ඇඩොල්ෆ් හිට්ලර් නැවත උපත ලබා වර්තමාන සමාජයට පැමිණීම පාදක කරගත් Look who’s Back නම් වූ සිනමාපටය ආදායම් වාර්තා බිද හෙළමින් ජර්මිනියේ ප්‍රදර්ශනය කෙරේ. ප්‍රදර්ශනය ඇරඹී තුන්වන සතියේ එය බොකස් ඔෆීස් වාර්තා බිද හෙළන්නට සමත් වී ඇත.

මෙතෙක් කල් හිට්ලර්ට වෛර කළ ලෝකයට ඔහුට හිනාවෙමින් ඔහුත් සමගම හිනාවීමට අවස්ථාව උදා වී ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඩේවිඩ් වෙනෙන්ඩ්ට් පවසනවා.

මෙම සිනමාපටය ප්‍රහසනයක වේශයෙන් පැමිණිය ද එය බරපතල දේශපාලනයක් සංවාදයට ගන්නා බවත් එයින් සමකාලීන යුරෝපය පුරා යලි නැග එන අන්ත දක්ෂිණාංශික අනතුර පිළිබදව අවධාරණය කෙරෙන බවත් විචාරකයන් පවසනවා.

Related posts

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

colombotoday

ඉතාලියේ භූ කම්පනයක්

Admin

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday