Colombo Today Local News

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශකර සිටියේ කොරෝනා ආසාධිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශ හුදෙකලා කමෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව බන්ඩාරනායක මාවතෙහි තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යලි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බවද, මේවනවිට මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටි.

Related posts

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin