Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් නාකොටික් නිලධාරීන් 11ක් අත්අඩංගුවේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් 11 දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ.

තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday