Colombo Today Local News

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලීසියට අනුයුක්තව රාජකාරී කළ එම පොලිස් සැරයන්වරයා අම්පාර, දමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 390ක් පොලිස් බාරයට ගෙන තිබේ.

Related posts

කැබිනට් මාද්‍ය හමුවේදී කියා ඇත්තේ අලි බොරුවක්.. 03 දා එනවා කී පොහොර නැව තාම නෑ

colombotoday

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin