Colombo Today Local News

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

රත්මලාන, ඉන්ද්‍රජෝති මාවතේ නිවසක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසීය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එම මළ සිරුර සොයාගත් බවයි.

එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

නව යුදහමුදාපතිවරයා සුබ මොහොතින් වැඩ බාරගනී…

colombotoday