
කොළඹ, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද කාන්තා මළ සිරුරක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
එම කාන්තාවගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු මෙතෙක් ඔවුන්ට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com