Colombo Today Local News

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සමාජ මාධ්‍ය ජාල හා ඊමේල් ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ පිළිබඳව ද විමසිලිමත් වන ලෙසය.

Related posts

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Admin

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ හමුවීමේ සිද්ධිය ගැන ජීඑල් පීරිස්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි

colombotoday

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

Admin