Colombo Today Local News

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්, අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්,අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Related posts

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

බලධාරීන් දැන්වත් ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි – GMOA

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday