Colombo Today Local News

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

වතු සේවකයින්ට වැඩි කළ රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, එම වැටුප ලබා නොදෙන වතු සමාගම්වල බලධාරීන් සඳහා දඩ මුදලක් හා මාස 06 ක සිර දඬුවම් නියම කළ හැකි බවය.

පසුගිය 05 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට

colombotoday

සතුරු බලවේග පරදා, දිනූ මව්බිමේ නිදහස රැකදෙන්න.. මහ සඟරුවන සත්‍යක්‍රියාවක

colombotoday

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday