Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 263,805ක් දක්වා ඉහළ ගියා.

Related posts

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 145ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday