Colombo Today Local News

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

පාසල් ළමුන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අරමුදලේ ප්‍රතිපාදන මගින් පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අදාළ අරමුදල පිහිටුවීම සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

Related posts

උදැල්ලු පහරකින් පුද්ගලයෙක් මරුට… කාන්තාවකටත් බරපතළයි

Admin

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday