Colombo Today Local News

මහ බැංකු අධිපති 14වන දා ඉල්ලා අස්වෙයි

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් .ඞී.ලක්ෂ්මන් මහතා මෙම මස 14 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කළේය.

හෙතෙම මේ බැව් පැවසූවේ අද(10)දින මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

‍බොන්නේ බලාගෙනයි.. කොළඹ පානීය ජලයේ අසූචි?

colombotoday

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday