Colombo Today Local News

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අද විවෘත කෙරුණි.

ඒ www.statehealth.gov.lk යන වෙබ් අඩවියයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

Related posts

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

බැඳුම්කර සමාගමේ මුදල් මාරුකිරීම තහනම්.. ගනුදෙනු සීමා කරයි !

colombotoday

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රී,හේමසිරි,පූජිත ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

colombotoday