Colombo Today Local News

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

bnkacc2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට 2/3න් සම්මක වූ අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වෙයි.

ඉන් යෝජනා කරන්නේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.

ප‍්‍රමාණික ආර්ථික විද්වතෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙය අහිංසක ජනතා මුදල් ආණ්ඩුවේ උවමනා සඳහා යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.

මේ බව අයවැය යෝජනාවලියේ 275 වන වගනිතියේ දැක්වෙන්නේ මෙසේය. ‘අක‍්‍රීය ගිණුම්’ යනු කුමක්දැයි මෙහි අර්ථ නිරූපණයක් දක්වා නැති අතර එය ඕනෑම දිගු හෝ ඉතා කෙටි කාල පරාසයක් භාවිතා නොකරන ලද ගිණුම් විය හැකි බව උපකල්පනය අසාධාරණ නැත.

fsg

Related posts

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday