Colombo Today Local News

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

rajitha thajudeenරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය ඇතුළු චෝදනා ගණනාවක අධිකරණ කටයුතු එන මාසයේදී අරම්භ කරන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව රාජිත සේනාරත්න ඇමති කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

‘ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ග ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත නිසයි ඔවුන් කලබල ඇති කරන්න හදන්නේ. මේවා මෙහෙයවන්නේ කවුදැයි වාර්තා වෙලා තියෙනවා. තාජුඞීන් ඝාතනයේ පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවරයි. එහිදී යොදාගත් ඩිෆෙන්ඩරය කාගේද, තිස්ස කියන්නේ කාගේ රියැදුරුද කියලා සියළු දෙනාම දන්නවා. රාජපක්ෂ පවුලටම මේ සියල්ල ගැන චෝදනා එල්ල වෙනවා’යැයිද ඔහු එහිදී කීය.

Related posts

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම

colombotoday

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

colombotoday

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday