Colombo Today Local NewsHot News

නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්

සද්ධාතිස්ස නිරිදුන් විසින් ගොඩනැගූ, රට දැය සසුන රැකගත් විරුවන්ගේ පහස ලද ඓතිහාසික දිගාමඩුළු රාජධානිය හෙවත් වත්මන් නැගෙනහිර පළා‍තෙන් ඒ අතීත උරුමයත් ඒ උරුමය රැකගත් පරපුරත් අතුගෑවී යන දිනයනම් වැඩි ඈතක නොවන බව පසුගිය කාලය පුරාවටම නැගෙනහිරින් ඇසුණු අභාග්‍යසම්න්න ආරංචිවලින් සිතන්නට සිදුවී තිබේ. දිගාමඩුළු රාජධානිය පුරා බිම් අගලක් ගානේ විසිරී පැතිරුණු ඉපැරණි උරුමයක නශ්ඨාවශේෂයන් එහි අරක්ගත් අන්තවාදීන් විසින් දවසින් දවස මහපොළොවේම වළලා දමමින් සිටිති. නැගෙනහිර විහාරස්ථානවලට අයත් ඉඩකඩම් අත්පත්කරගනිමින් එහි වෙසෙන භික්ෂූන් වහන්සේලා පන්නා දැමීම සදහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සැළසුම්සහගතව සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් සිටින අතර අද වනවිට එහි සුළුතරය වූ සිංහල බෞද්ධ ජනතාවගේ ආනගත ජීවිත පැවැත්ම පවා දැඩි අවධානමකට ලක්ව ඇති බවයි නැගෙහිර පළාතේ බොදු උරුමය රැකගැනීම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවී සිටින භික්ෂූන්වහන්සේලා පවසන්නේ.

කොළඹ දේශපාලනයෙන් ඇස් ගිණිකන වැටුණු අවස්ථාවාදී පක්ෂ විපක්ෂ දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ගැත්තන්ටත් නොපෙනෙන නැගෙනහිර අහිංසක සිංහල බෞද්ධ ජනතාව මුහුණපාමින් සිටින ඛේදවාචකයෙන් බිදක් ත්‍රිකුණාමලය,පුල්මුඩේ, අරිසිමලේ ආරාණ්‍යයයේ නායක හිමිපාණන් වහන්සේ colombotoday සමග පවසා සිටියේ මේ ආකාරයෙන්. උන් වහන්සේගේ හඩට සවන් දෙන්න පහතින්.

මුස්ලිම් අන්තවාදී පිරිස් විසින් විනාශකර දමා ඇති අරිසිමලේ ආරණ්‍යයේ ඉපැරණි නටඹුන් වලින් කොටසක්

Related posts

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday