World

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

න්‍යෂ්ටික බලය සහිත රටක් ලෙස තහවුරු කළ උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර තිබේ.

ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමගම උතුරු ජපානයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස දැන්වීමට බලධාරීන් කටයුතු කළ අතර දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමට උතුරු කොරියාව කටයුතු කර ඇත්තේ වසර 5කට පසුවය.

ජපානයට ඉහළින් ගමන්කළ එම මිසයිලය පැසිෆික් සාගරයට වැටී තිබුණි. එහි දුර කිලෝ මීටර් 4,600ක් පමණ බව සඳහන් විය.

Related posts

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday