Colombo Today Local News

පාඨලී ජාතික සභාවට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05)දින පාර්ලිමේන්තුවේදී ඒ බව නිවේදනය කළේය.

ජාතික සභාවේ මීළඟ රැස්වීම හෙට (06) පැවැත්වීමට නියමිතය.

Related posts

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday