Colombo Today Local News

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට යොදවයි

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ.

එහි ශේෂය රුපියල්1,360,922,969.24කි. එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.

Related posts

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

colombotoday

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

colombotoday