Colombo Today Local News

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

හික්කඩුව ප්‍රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් හොරයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 8 මිලි ගෑම් 229 පොලිසිය භාරයට ගෙන ඇත.

කලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු විසි දෙකක් වන හික්කඩුව කළුපෙ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී ඇත.

Related posts

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday