Colombo Today Local NewsUncategorized

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ළමා ජීවිත ආපසු හැරවිය නොහැකි බැවින්, ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

අද (01)දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

වර්මානයේ ලෝකය මුහු‍ණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය දුරස්ථව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙවර ද ලෝක ළමා දිනය දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් බවත් ළමුන් සියලුදෙනාට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ළමා දින පණිවුඩයේ දැක්වේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin

මේ රට අනාගමික රාජ්‍යයක් නොකළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන් දැඩිව කියයි

colombotoday

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

මුස්ලිම් ජාතීන්ට පමණක් සිරි සැප ගෙනෙන හිස්බුල්ලාගේ ‘අපේ සිහිනය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී !

colombotoday