Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් 48%ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවය.

එහි මූලික පියවර වශයෙන් මේ වනවිට ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

Related posts

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

ආණ්ඩුව පෙරළන සාකච්ඡා ඇරඹෙයි !

colombotoday

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin