Colombo Today Local News

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ, ඒ අනුව පක්ෂ අතර එකඟතාවයකින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීම සුදුසු බවයි.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම පෙරවරු 11.00 ට ආරම්භවී තිබේ.

Related posts

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර !

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

අගමැතිව පුම්බන්න බැදුම්කර බෑණාගෙන් අලුත් පත්තරයක්.. රුපියල් බිලියනයක් සමග හෙලිකොප්ටරයකුත් !

colombotoday