Colombo Today Local News

[Video]අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ – බෙංගමුවේ නාලක හිමි

bengamuwe nalaka himiපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථා කෙටුම්පත සහ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙලට, ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළ කරයි. කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානය නියෝජනය කරන පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්  ප්‍රකාශ කළේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බවය.

Related posts

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

රුපියල් කෝටි 18 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් හසුවේ

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin