Colombo Today Local News

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

ජනපති පදවිප්‍රාප්තිය සහ යපාලන නව රජය පත්වී වසරක් සපිරෙන අද දිනයේ පැවිදි හඩ සංවිධානය සහ ජාතික සංවිධාන එකමුතු විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සත්‍යක්‍රියාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවිදි හඩ සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඊයේ සවස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එම සාකච්ඡාවේදී අදාල ගැටළුවලට සාධනීය පිළිතුරු නොලැබුණු බවයි ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මාධ්‍යයට පැවසූවේ.

k

Related posts

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් දෙදෙනෙක් පළා යයි

Admin

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday