Colombo Today Local News

මිල වැඩි නොකර කිරිපිටි ආනයනය කරන්න බැසිල්ට පවරයි

මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගෙන, කිරිපිටි ආනයනය කර වෙළඳපොලට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ.

එමෙන්ම ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

Related posts

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

නුවරඑළියටත් විශ්වවිද්‍යාලයක්

Admin

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

colombotoday