World

අමෙරිකාව උතුරු කොරියාවෙන් ගේම ඉල්ලයි – බී52 ප්‍රහාරක යාන කොරියාවට උඩින් යවයි [Video]

පසුගිය දා උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයිඩ්‍රජන් බෝම්බයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව විසින් සිය යුධ ශක්තිය විදහා පෑම සදහා උතුරු කොරියාවට ඉහළින් බී52 වර්ගයේ බෝම්බ ප්‍රහාරයක යානා කිහිපක් පියාසර කරවා තිබෙනවා.

උතුරු කොරියානු දේශ සීමාවට ආසන්නයේදී මෙම බෝම්බ ප්‍රහාරක යානා පියාසර කරවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පසුගියදා උතුරු කොරියාව විසින් සිදුකළ අත්හදාබැලීම, අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් බොහොමයක විවේචනයට ලක්වූ නමුත් උතුරු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ස්වෛරී රාජ්‍යයකට එවැනි අත්හදා බැලීමක් සිදුකිරීමට සාධාරණ අයිතියක් ඇති අතර එය විවේචනය කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.

Related posts

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin