Covid 19

නිදහස් උත්සවයට ගිය කතරගම ට්‍රැෆික් OICට කොරෝනා

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

නිදහස් උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පී.සී.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව ස්ථනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

colombotoday