
පාකිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථානයේ ලාහෝර් හිදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් මලික්ට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com