Business

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11)දින පෙරවරුවේ සිට අත්හිටුවා තිබේ.

ඒ පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකය 5% කට වඩා පහළ යාම හේතුවෙනි.

දෛනික ගනුදෙනු අත්හිටුවන විට පෙර දිනයට සාපේක්ෂව කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් ද S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් ද පහළ ගොස් තිබුණි.

Related posts

අදට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අද

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday