Colombo Today Local News

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

ආගමික අන්තවාදයට වැට බැදීමට යැයි පවසමින් හදිසියේ ගෙන ආ අපරාධ නඩු විධාන සහ දණ්ඩනීති සංග්‍රහයට අදාල සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් ඉවත්කරගන්නා බව නියෝජ්‍ය කථා නායක තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

අදාල සංශෝධන දෙවැනිවර කියවීම ඊයේ (12) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්ව තිබූ බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ පනතට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබූ නඩුවද එම පැමිණිලිකරුවන් විසින් ඉවත්කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගණුදෙණු නොකරණු ඇති බවද තිලංග මහතා කථානායකවරයාට අද දන්වා සිටියේය.

Related posts

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

සූරියවැව ප්‍රා.ස ලේකම් අල්ලස් ගද්දී අල්ලයි

Admin

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

Admin

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

colombotoday