Colombo Today Local News

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

තමන්ට හිමි රුපියල් දස දහසේ දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමුපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේ දී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ ප්‍රකාශ කර ඇත.

වර්ජනය ආරම්භ කර අදට දින 27ක් ගතවූව ද මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

Related posts

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday