Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 56ක්

තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30)දින තහවුරු කර ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,372කි.

Related posts

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

මෙරටින් හදුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනේම ප්‍රමුඛත්වය කොළඹින්

colombotoday

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

colombotoday

තවත් කොවිඩ් මරණ 40ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday