Covid 19

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් තවදුරටත් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, ඊට අදාළ සාම්පල පරීක්ෂණාගාර වෙත යොමුකර ඇති බව ය.

Related posts

ජා ඇල මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක 90කට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday