Covid 19

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (13) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 123කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.

Related posts

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

ගෙවුණු දිනයේ ආසාදිතයින් 502 න් 262ක් කොළඹින්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

colombotoday

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday