Colombo Today Local News

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්ෂක ගුවන් හා නාවික අනුයුක්ත කර්නල් වොලොඩිමියර් බකේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමු වී තිබෙනවා.ඒ ඊයේ (15) දින ගුවන් හමුදා මූලස්ථානයේදී යි.

මෙම හමුවේදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි ගුවන් හමුදාපතිවරයා මෙහිදී කර්නල් වොලොඩිමියර්ට ප්‍රකාශ කළේ.අදාළ හමුවීම සනිටුහන් කිරීම සඳහා නිල ඵලක හුවමාරු කර ගැනීමක් ද සිදු වුණා.

Related posts

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

colombotoday

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට : ශ්‍රී ලංකාව 7 වෙනි තැනට

Admin

පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් තවත් ගැසට්ටුවක්

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

ගුවන් විදුලියේ නව සභාපති මොහොමඩ් ෆාරුක්

colombotoday

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday