Colombo Today Local News

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

poloice 2356

බස්නාහිර පළාතේ ප‍්‍රථමවරට ක‍්‍රියාත්මක කරන මංතීරු නීතිය පිළිබඳව දෙමළ භාෂාවෙන් දැක්වෙන පුවරු ඉදිරි දෙසතියේදී සවිකරන ලෙස ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

එසේ නොවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙක ලිපියෙන් දන්වා යවා තිබේ.

‘මංතීරු නීතිය ක‍්‍රියාත්මකයි‘ යන පුවරු සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සවිකර තිබීමත් දෙමළ භාෂාවෙන් ඒ බව සඳහන් නොවීමත් මෙම තත්ත්වයට හේතුවී තිබේ. දෙසැම්බර් 01 වැනිදා මංතීරු නීතිය ආරම්භ විය.

Related posts

ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිගෙන් වසර 05කට වීසා

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday