Colombo Today Local News

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

mahinda

ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රටට අහිතකර එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා දැනට ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේ නැති කිරීම උදෙසා එම පනත සකස් කර ඇති බවයි.

මාතර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

“ඒක නම් හරි භයානක වැඩක් . හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නේ හාමුදුරුවන්ට විසඳන්න දෙනවා මිසක් මේ ගිහියෝ එක්කහු වෙලා හාමුදුරුවොන්ගේ ප්‍රශ්නේ විසඳන්න බැහැනේ. ඒක පැහැදිලි ලෙස මේ ඉන්න හාමුදුරුවො ටිකත් නැති කරන්න හදන වැඩක්”.

Related posts

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

colombotoday

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday