
යුක්රේන සංචාරකයන් රැගත් 11වන ගුවන් යානය මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබේ.
යුක්රේන සංචාරකයන් 104 දෙනෙකු රැගත් ගුවන්යානයක් මෙලෙස පැමිණි බවයි ගුවන්තොටුපල වාර්තා කරු පවසන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com