Colombo Today Local News

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තවත් දින කිහිපයකින් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

විවිධ ක්‍රමවේද හරහා එටට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නායකත්වය සමග සාකච්ඡා කිරීම මුදල් අමාත්‍යවරයාගේ නිල සංචාරයේ අරමුණයි.

රජයේ ප්‍රතිපත්තිය වනුයේ, ණය ලබා ගැනීම නොවන බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday

ඉන්ධන බලපත්‍රයට නව අංගයක් එක් වෙයි

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

colombotoday