Business

අල සහ ලූනු රු. 20 කින් ඉහලට

ala_lunu

රජය විසින් සිදු කළ බදු වැඩි කිරීම අනුව අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 20 කින් ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

“මේ අනුව අර්තාපල් කිලෝවක්‌ ආනයනය කිරීමේදී අය කළ රු. 15 ක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 35 දක්‌වා සහ ලොකු ලූනු කිලෝවක්‌ ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 5 සිට රු. 25 දක්‌වා ද ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

මෙම බදු ඉහළ නැංවීම පෙරේදා (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ

Related posts

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල පාරිභෝගිකයින් 90% එන්නේ නෑ. – හාඩ්වෙයාර් ව්‍යාපාරික ඉල්ලියාස් බි.බි.සියට කියයි

colombotoday

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නතර කෙරේ

colombotoday

අදට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

colombotoday

ජාතික උද්ධමනය 33.8% යි. ආහාර උද්ධමනය 44% යි

colombotoday

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

colombotoday