Covid 19

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසුවේ පසුගිය දින තුන තුළ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම රෝගීන් හදුනාගත් බවයි.

ඒ අනුව එම සිසුන් 37දෙනා අඩ්ඩාලචේන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

මේ අතර පොතුවිල් පොලිස් ස්ථානයේ නිලධාරීන් 11දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, එම නිලධාරීන්ද ප්‍රතිකාර සදහා යොමු කර ඇත.

Related posts

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

කොවිඩ් ආසාදිතයින් 172ක් හදුනා ගනී

colombotoday

කොවිඩ් මරණවලට මොකද කරන්නේ කියලා තීරණ ගන්න කිසිදු ආගමික කණ්ඩායමකට අයිතියක් නෑ

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday