World

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හලාල් කවන්න ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආහාර සැලැස්ම සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

ඒ ඉන්දීය ක්‍රීඩකයින්ට හලාල් සහතිකය ලත් ආහාර පමණක් ලබාදිය යුතු බවට යෝජනා කළ බවට ය.

මේ ගැන විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

මීට දින දෙකකට පමණ පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නව ආහාර සැලැස්මක් සකස්කර ඇති බව වාර්තා විය.

එහි සඳහන් වී ඇත්තේ හලාල් සහතිකය ලත් මාංශ පමණක් ක්‍රීඩකයින් විසින් ආහාරයට ගත යුතු බවය.

Related posts

ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin