Covid 19

තවත් කොවිඩ් මරණ 26ක්

තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25)දින තහවුරු කර ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අයත්ය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,258කි.

Related posts

ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර යළි ඇරඹෙයි | කිරිබත්ගොඩ රෝහල් කාර්යාලයේ 7කට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

colombotoday

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

එකම පවුලේ මව, පියා, පුතු කොරෝනා බිලි ගයි

colombotoday