Covid 19

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (03) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 162කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday